24 thoughts on “How to Setup Web Free Hosting in Sinhala

  1. සර් අපි වෙබ් සයිට් එකක් හදලා හොස්ට් කරපුම ඒකට ආරිටිකල් අලුතින් දාන්න පුලුවන්ද

  2. Bytehost එකෙන් මන් hosting වලට sign වෙලා අපේ scle site එක host කරා. මාස 5,6ක් අව්ලක් නැතුව තිබුනා. එකපාරට log වෙද්දි cpanel එක suspend වෙලා. Cpanel එකේ addon domains, subdomain features මුකුත් පෙන්නන් නෑ. වෙන host එකකට domain එක add කරන්න යද්දි කියනවා ඉස්සෙල්ලා byte.org එකෙන් ඉස්සෙල්ලා remove කරලා ඉන්න කියලා. මන් domain එක buy කරපු domains.lk එකෙන් nameservesත් මාරු කරා. ඒත් අලුත් hosting එකට add කරන්න දෙන් නෑ. Cpanel එකේ settings වලට යන්නත් බෑ. ඒක හන්දා domain එක use කරන්න බැරුව හිරවෙලා ඉන්නෙ. 😔 ඒකට මොකද කරන්නෙ?

  3. Hi aiya, man aiyage video tutorial balan domain ekak purchase karala domain ekak gatta. Itapsse hosting ekata log wala serve name tika copy karan domain name serves change kara. Ekata paya 24k aniwaren inna one neda. Mokada man domain eka danna yaddi kiwwa paya 24-72 yanwa kiyala Ehema nathan wens error ekak da?

  4. mysql wage data base ekak kohomada api host karana website ekakata prayogikawa use karanne? website eka host karana thena apita data base eka install karanna puluwanda?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *